Image





රජ අණට බිය නිසා
දරු පවුල රකින්නට
මෙහෙ කරපු
මුරබටයෙකුගෙ සෝ ගීතයක්
ඇතුව ඇති සැගවිලා
ගල් වෙච්ච පිළිරුවක

2 comments:

  1. ඉතිහාසය කියන්නෙම මිනිස්සුන්ගෙ දුක්..කඳුලු

    ReplyDelete

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...