About

ගඟක් වී සයුර වෙත 

 ගලන්නට රිසි වුවද

නොහැක්කෙන් ගලමි මම 

සිතුම් සිතුවිලි අතර..

සමාජය පිළිල කරවන නේක කටු කොහොල්

මුදා හරිනා රිසින් 

ගලන්නට හැකි නම් 

මහා සැඩ පහරක් ව

එහෙත් එය කළ නොහැක..

මා කුඩා මිනිසෙක් ය.

මේ ලියන වදන් වැල්  

පෙළින් පෙළ 

දිනෙන් දින

යුතු අයුතු තැන් බලා

සිසිල් දිය කඳක් වව...

නැතොත් සැඩ දියක් වව...



3 comments:

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...