Tuesday, June 5, 2018

මතක

රැහැයි හඬවත් නොමැති

නිහඬ පාළු ම රැයක

හදවතේ පුපුරු ගසනා හඩක්

 මට ඇසේ..

කර්කෂ වු කොළොම්පුර

ගිගුම් වැසි නැති දාක

සියොලග ම සිසිල් වී 

යන වගක් මට දැනේ...

නිතර පෙම්බස් දෙඩූ වස්සානයේ මතක

මා සිතේ යළි යළිත් 

ප්‍රතිස්මරණය කරයි...

10 comments:

ඉගෙන ගන්නට ඉගෙන ගන්න.

මිනිසුන් වූ අපට ජීවිතයේ ඉගෙන ගන්නට බොහෝ දේ ඇත.බහ තෝරන වියේ සිට මරණ මංචකය දක්වා ම අපි බොහෝ දේ ඉගෙන ගන්නෙමු.මෙහි ඉගෙනීම යනුවෙන් මා අදහස් කරන්...